දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (03) මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

මහ මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

මැතිවරණය පැවැත්විමේ දිනය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනිමට නොහැකි බව ද එහෙත් දීර්ඝ කාලයක් නොගෙන මහ මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Related posts

අයහපත් කාලගුණයෙන් 09 දෙනෙකු මරුට

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද, දැනට පදිංචි නිවසට ඉහළින් ඩ්‍රෝන යානාවක් පියාසර කරලා

Editor O

කෝප් කමිටු රැස්වීමට අද සිට මාධ්‍ය ආවරණය

Mohamed Dilsad

Leave a Comment