දේශීයප්‍රමුඛ පුවත 1

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එදින මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

MCC ගිවිසුම ප්‍රතික්‍ෂේප කිරීමට සුදානම්

Mohamed Dilsad

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ දී අද ඇරඹේ….

Editor O

අල්ලසට එරෙහිවන්න – TISL ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment