දේශීය

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(UTV | කොළඹ) – මාළිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (02) අත්අඩංගුවට ගත් සැකකරුවන් ඒ අනුව දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනු ඇති.

Related posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

Mohamed Dilsad

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.

Editor O

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

Mohamed Dilsad

Leave a Comment