දේශීය

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ ) – ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් එළඹෙන සඳුදා (08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අද දින (02) තීරණය කර ඇත.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි.

එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටයි.

Related posts

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

පොලිස් සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත් විශේෂ දීමනාවක්

Mohamed Dilsad

ඊයෙ කොළඹින් ආසාදිතයින් 526 ක් – ඉන් 175 ක්ම වැලිකඩින්

Mohamed Dilsad

Leave a Comment