දේශීය

මහා මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සලකා බැලීම අවසන්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට(02)  පස්වරු 03.00 ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා මේ බව ප්‍රකාශ ක‍‍ළේය.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට

Mohamed Dilsad

චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීම ගැන අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසා

Mohamed Dilsad

Leave a Comment