දේශීය

මෙරට PCR පරීක්ෂණ 65,000 ඉක්මවයි

(UTV | කෝවිඩ් – 19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 65,000 ඉක්මවා තිබේ.

ඊයේ (31) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1420 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 65,355 ලෙස පවතින්නේ.

මේ අතර ගුවන් තොටුපළේදීම පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට ඇති හැකියාව විමසා බැලීම සඳහා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු අද කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණයකට සහභාගීවීමට නියමිතයි.

Related posts

විමල්ගේ නඩුවක් විභාගයට දින නියම කිරීම පෙබරවාරි 12

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදෙන්නන් හට මුදල් ත්‍යාග

Mohamed Dilsad

වෙසක් පුන් පොහෝ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති පිංකම

Editor O

Leave a Comment