දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 182 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මාර්තු 20 වන දා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නිතිය උල්ලංඝනය කල 67,107 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලූයම 4.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ තවත් 182 නෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 55ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

Related posts

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තුවට එනවද..?

Editor O

ලංගම මගීන් සඳහා කොවිඩ් රක්ෂණාවරණයක්

Mohamed Dilsad

Leave a Comment