දේශීය

මෙරට PCR පරීක්ෂණ 64,000 කට ආසන්නයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 64,000 ආසන්න වී තිබේ.

ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1727 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 63,935 ක් වේ.

Related posts

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ.

Editor O

බස්නාහිර පළාතේ රාජ්‍ය සේවකයින්ට යළිත් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව

Mohamed Dilsad

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුර SMS පණිවිඩයකින්

Mohamed Dilsad

Leave a Comment