දේශීය

ඇමති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු හෙට

(UTV | කොළඹ ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (31) රාජ්‍ය ගෞරව සහිතව හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.

ඊයේ (29) කොළඹ සිට ගුවන් මඟින් රැගෙන ගිය දේහය මේ වන විට කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ සිය නිවසේ තැන්පත් කර තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් සහ වතුකරයේ ජනතාව විශාල වශයෙන් පැමිණ ඇති බවට වාර්තා වේ.

Related posts

සපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධන

Mohamed Dilsad

එළාර නැවත ඉපදිලා ජාතියෙන් පළිගන්නවා | ආගමික භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න ලොන්තපොල්ට බෑ – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයක් යුරෝපා නායකයින් හෙළා දකී

Editor O

Leave a Comment