දේශීයප්‍රමුඛ පුවත 1

අද නුවරඑළියට ඇඳිරි නීතිය

(UTV | නුවරඑළිය ) – අද(30) නුවරඑළිය දිස්ත්‍රික්කයට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර , එළඹෙන හෙට (31) දිනයේ දී මෙන්ම ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

Related posts

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ සිටි කාලයේ ගිය විදේශ සංචාර ගැන විමර්ශනයක්…?

Editor O

රාජ්‍ය සේවකයින්ට ජනපති ලේකම්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නවකවදයට එරෙහිව දැනුම් දෙන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment