දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි [UPDATE]

(UTV | කෝවිඩ් -19) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


(UTV | කෝවිඩ්-19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

Mohamed Dilsad

මුදල් වංචාවකට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment