දේශීය

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (29) එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් පැවැත්වෙයි.

අද පෙරවරු 10.00ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්විමට නියමිතයි.

එහිදි ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා භාරදී තිබෙන සාමාජිකයින් 102 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිම සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට නියමිත බවයි වාර්තාවෙයි.

Related posts

කොවිඩ් අසාදිතයින් ගණන 9000 පසු කරයි

Mohamed Dilsad

කලින් කීයු දේවල් අමතක වෙච්ච මාලිමාවේ මන්ත්‍රීවරු ගැන හර්ෂන රාජකරුණා කියපු කතාව

Editor O

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment