දේශීයව්‍යාපාරික

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 96 ක්, සම්බා රුපියල් 98 ක් සහ රතු කැකුළු සහල් රුපියල් 93 කට අලෙවි කළ යුතුයි.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ ඊට අමතරව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93 කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 120 කට අලෙවි කළ යුතු බවයි.

Related posts

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

Editor O

පාසල් දරුවන්ට අද සිට ඔසු කැඳ

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment