දේශීය

තවත් ආසාදිතයන් රැසක් මෙරටින් වාර්තා වෙයි [UPDATE]

(UTV | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළගොස් ඇත.


(UTV | කොවිඩ් 19) –  මෙරටින් තවත් ආසාදිතයන් 55 ක් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කරයි.

Related posts

බූරු මූණා අත්අඩංගුවට

Mohamed Dilsad

හැටන්-නුවරඑළිය පාසල් හෙට සහ අනිද්දා නිවාඩු

Mohamed Dilsad

පළාත් කිහිපයක ද්‍රවිඩ පාසල්වලට අනිද්දා නිවාඩු දිනයක්

Mohamed Dilsad

Leave a Comment