දේශීය

කොරෝනා ආසාදිතයින් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

එංගලන්තයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 154 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment