දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 52 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

Related posts

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව දුර්වලයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Editor O

ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය ගැන රුසියාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

ජනාධිපති මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment