දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (25) දිනයේ මේ දක්වා ආසාධිතයන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඔවුන් සියලු දෙනාම කුවේටයේ සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ශ්‍රීපාද වන්දනාකරුවන්ට පොලිසියෙන් උපදෙස්

Mohamed Dilsad

අගමැති මෝදි විවෘත කළ, කෘෂි ගබඩාව වසා දමලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

නව අගවිනිසුරු ඇත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment