දේශීය

හෙට සිට කොළඹ හෝටල් සහ අවන්හල් විවෘත කිරීමට අවසර

(UTV | කොළඹ ) – සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා හෙට (24) සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි පවසයි.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෙට සිට එම අංශ සඳහා කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව ඔහු පැවසුවේය.

අදාළ ආයතන විසින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට කණ්ඩායම් 6 ක් යොදවන බවද රුවන් විජේමුණි සඳහන් කළේය.

Related posts

විදෙස් සංචාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්

Editor O

ජනක රත්නායකට එල්ල වූ මරණ තර්ජන සිද්ධියේ විමර්ශන තවදුරටත්

Mohamed Dilsad

විශ්වාසභංගේ නවතම තත්වය මෙන්න

Mohamed Dilsad

Leave a Comment