දේශීය

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩි දෙනෙකු නාවික සෙබළුන්

(UTV | කොළඹ ) – ඊයේ (22) දිනයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනාගෙන් 07දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අනෙක් පුද්ගලයා කුවේට්හී සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

මැතිවරණය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

Editor O

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු, බදු පහත හෙළනු – කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්

Editor O

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment