දේශීය

සුවය ලැබූ නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසදනය වී පූර්ණ සුවය ලැබූ තවත් නාවික හමුදා සෙබළුන් 13 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

Related posts

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

20 ගැන පෙත්සම් සලකා බැලීම හෙටින් අවසන්

Mohamed Dilsad

චමුදිත, විජේදාසගෙන් සමාව ගනී

Editor O

Leave a Comment