සේයා පුවත

වාන් දොරටු විවෘත කිරීමත් සමග ජලයෙන් යටවූ තවත් ප්‍රදේශයක්

(UTV | බුලත්සිංහල) – කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුඩා ගඟ පිටාර ගැලීම නිසා බුලත්සිංහල – මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ඇටඹගස් හන්දිය හා දඹල ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙන අයුරු.

 

Related posts

වසර 2500ක් පැරණි සර්කෝෆගස් පෙට්ටි ඊජිප්තුවෙන් මතුවෙයි

Mohamed Dilsad

මුරලි 21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා වීමේ සතුට සමරයි

Mohamed Dilsad

ගස් දෙබලක සිරවී සිටි කොටියා මිය යයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment