දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 5,002,247 ක් වන අතර මේ වනවිට මියගිය සංඛ්‍යාව 325,172 ක්.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන  1,970,918  බව විදෙස් වාර්තා වල සඳහන් කරයි.

Related posts

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

අසාර්ථක මාලිමා ආණ්ඩුව මං මුලාවී, අසත්‍ය තොරතුරු සමාජගත කරමින් ඉන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කරයි

Mohamed Dilsad

Leave a Comment