දේශීය

මෙරට PCR පරීක්ෂණ 46,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1062 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 46,413 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මතුවූ පොකුර නිසා සමාජය අවධානමේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් චාමර සම්පත්ට වෙන්න යන දේ

Editor O

අතේ කොටසක් සජිත්ට ගැලවෙයි.

Editor O

Leave a Comment