කලාදේශීය

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

(UTV | කොවිඩ් 19) –  කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට අකර්මන්‍ය වී ඇති සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්හි කටයුතු නැවත ඇරඹීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කර ඇත.

එම කර්මාන්තයට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේශ නිරූපණ, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් ක්ෂේත්‍රයන්හිදී මෙන්ම පොදුවේ අනුගමනය කළයුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමෝපායන් මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇතුළත් වෙයි.

Related posts

“උනුත් එකයි. මුනුත් එකයි,” : සජිත් කියන කතා

Mohamed Dilsad

විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

දඹුල්ලේත් එළවලු මිල පහලට

Mohamed Dilsad

Leave a Comment