දේශීයව්‍යාපාරික

කොටස් වෙළදපොලේ වැඩ කටයුතු වල වර්ධනයක්

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළදපොල අද (19) දිනය ආරම්භයේ ධනාත්මකව සිය කටයුතු ආරම්භ කළේය.

දිනය ආරම්භයේ එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 2.54 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එය සටහන් වූයේ ඒකක 1894.65 ක් ලෙසයි.

එසේම, සියලූ කොටස් මිල දර්ශකය සියයට 2.51 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඒකක 4722 ක් ලෙස සටහන් වී තිබේ.

Related posts

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයි

Editor O

වැල්ලවායේ දරුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

මූල්‍ය වංචා සම්බන්දයෙන් කිරුළපනදී 58 දෙනෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment