දේශීය

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන 209ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ තවත් 5 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.

ඔවුන්ගෙන් 3 දෙනෙකු අයිඩීඑච් රෝහලෙහිද, දෙදෙනෙකු හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගෙන තිබුණි.

Related posts

කොරෝනාව සම්බන්ධයෙන් රනිල්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ සැලැස්මක් අද සිට

Mohamed Dilsad

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

Leave a Comment