දේශීය

ප්‍රවාහණ කාර්යය සාධක බලකායේ පළමු රැස්වීම අද

(UTV | කොළඹ ) – අද (19) ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය පළමුවරට රැස් වේ.

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට සෞඛ්‍ය අංශවල අදහස් විමසීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතයි.

සෞඛ්‍ය අංශවල අනුමැතිය ලබා දෙන්නේ නම් අන්තර් පළාත් පොදු ප්‍රවාහණ සේවා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායට මින් පෙර දැනුම් දී තිබේ.

Related posts

කෙරවලපිටිය දැවි තෙල් බලාගාරය නවතී

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරණය අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

Leave a Comment