දේශීය

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – නිරෝධායනය වූ තවත් සාමාන්‍ය වැසියන් 98 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

නාවික හමුදාවේ පලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිටි පිරිසක් මෙලෙස නිරෝධායන වී පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

Related posts

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

Mohamed Dilsad

ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට, පොත් සහ පාසල් උපකරණ ලබාදීමට නාමල් රාජපක්ෂගෙන් වැඩ පිළිවලක්

Editor O

කරාතේ දෝ පෙත්සම සලකාබැලීමට හෙට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment