සේයා පුවත

පම්පමඩුව හමුදා කඳවුරේ නිරෝධායනය වු අවසන් කණ්ඩායම පිටව යයි

(UTV | පොම්පෙමඩු) – නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 31 දෙනෙකු වව්නියාව – පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියේය.

දින 14 සාර්ථකව නිරෝධායන ක්‍රියාවලියට ලක්වීම සම්බන්ධයෙන් සහතික පත්‍රයක්ද ඔවුනට පිරිනමනු ලැබීය.

යුධ හමුදා නිළධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

2018 FIFA අවසන් මහා තරඟයේ විශේෂ අවස්ථා

Mohamed Dilsad

World celebrates Christmas

Mohamed Dilsad

ජනපති තන්තිරිමලය රජමහා විහාරය වැඳපුදා ගනී

Mohamed Dilsad

Leave a Comment