දේශීය

කටුනායක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

(UTV | කටුනායක) – කටුනායක, හීනටියන ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලිසිය පැවසුවේ අදාල පුද්ගලයා යතුරුපැදියකින් නිවස වෙත ගමන් කරමින් සිටියදී මාර්ගයේ රැක සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

එහිදී තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

Related posts

අනුර, රනිල්ට සහය දීමට තීරණය කරයි

Editor O

පොහොට්ටුවේ ප්‍රචාරක රැළි තාවකාලිකව අත්හිටුවයි [RELEASE]

Mohamed Dilsad

පදික මාරුව මත සිදුවු අනතුරින් ජීවිතයක් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment