දේශීය

මියන්මාරයේ රැඳී සිටි ලාංකිකයින් 74 ක් දිවයිනට

(UTV | කොළඹ) – මියන්මාරයේ රැඳී සිටි ලාංකිකයන් 74 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (16) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එම පිරිස විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙනු ඇති.

Related posts

මෙන්ඩිස් සහ දික්වැල්ලට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

කතානායක ආචාර්යය අශෝක රන්වල බීබීසී වෙබ් අඩවියට කළ ප්‍රකාශය.

Editor O

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

Mohamed Dilsad

Leave a Comment