දේශීය

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

(UTV | කොළඹ ) – අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක විදුලි පාරිභෝගිකයින් 45,000කට පමණ විදුලි සැපයුම ඇණහිට තිබේ.

මීට අමතරව කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ද විදුලිබලය ඇණහිට ඇති බවට වාර්තා වේ.

Related posts

ව්‍යාපාරිකයා සඟවා ගෙන සිටි රන් බිස්කට්, වටිනාකම කෝටි 2.7ක්

Mohamed Dilsad

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමට හේතුව සොයාගනී

Mohamed Dilsad

Leave a Comment