සේයා පුවත

වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන වූ පිරිසක් නිවෙස් වෙත

(UTV | වවුනියාව) – අද (15) වවුනියාව පූවරසන්කුලම,පිහිටි වන්නි ගුවන් හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය ලද පුද්ගලයින් 180 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට නිවෙස් වෙත ගොස් තිබේ.

Related posts

කොරෝනාවෙන් බැට කන කොළඹ

Mohamed Dilsad

වව්නියාව මණ්ඩපය, ජාතික විශ්ව විද්‍යාලයක් කෙරේ

Mohamed Dilsad

මුඛ ආවරණ නොපළඳින අයට යුධ හමුදාවෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment