දේශීය

කොරෝනා ව්‍යාප්තිය 90% කින් පමණ පාලනය වී ඇත – අනිල් ජාසිංහ

(UTV | කෝවිඩ් -19) – මේ වන විට කොරෝනා ව්‍යාප්තිය 90% කින් පමණ පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් මෙම වසංගතය පාලනය තවදුරටත් ශක්තිමත් කරගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

නාවික හමුදා සාමාජිකයින් සහ පවුලවල ඇතැම් සාමජිකයින් පමණක් දැනට මෙරටින් හමුවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවන බවත් ඉදිරියට මුහුණ දීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Related posts

2020 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

පාසල් දරුවන්ට ‘e තක්සලාවට’ ප්‍රවේශ වීමට අන්තර්ජාලය නොමිලේ

Mohamed Dilsad

ලියාපදිංචි සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්

Mohamed Dilsad

Leave a Comment