දේශීයව්‍යාපාරික

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය කිරීම තහනම් කර තිබේ.

කැබිනට් ප්‍රකාශක හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) කැඳවා තිබූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට කිසිදු තහනමක් නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇමති, පඩි දෙකක් ගත් කතාව අනුරගේ තවත් බොරුවක්. ඒවා නතර කළේ රනිල්….! – තිස්ස අත්තනායක

Editor O

පාප් වහන්සේගේ අවසන් කටයුතු අද

Editor O

මෙරටට එවීමට සුදානම් කර තිබු මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවෙන් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment