දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කෝවිඩ්-19) – නිරෝධායනය අවසන් කල තවත් 425 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වනවිට සමස්තයක් ලෙස 7664 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

3879 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

තවත් 430 ක් සුවය ලබයි

Mohamed Dilsad

පිල්ලෙයාන්ට වද දෙමින් ආණ්ඩුව කරන්නේ කොටි ඩයස්පෝරාව සතුටු කිරීමයි – මහින්ද පතිරණ

Editor O

Leave a Comment