දේශීය

ඉදිරි සතියට දුම්රිය සේවය අවශ්‍ය පිරිස ලියාපදිංචිය අද දිනයේ දී

(UTV | කොළඹ ) – අද (13) දිනයේ ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස ලියාපදිංචි විය යුතු වෙයි.

මෙම සතිය තුළ දුම්රිය සේවය ලබා ගැනිමට ලියාපදිංචි වි සිටි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ 1300 කට අධික පිරිසක් ඊයේ (12) එම සේවය භාවිත කර තිබේ.

Related posts

නිරෝධායන වන අය ගැන සෙවීමට බුද්ධි අංශය යෙදවේ

Mohamed Dilsad

වතු සේවකයන්ගේ වැඩිකළ වැටුප ගෙවීමට වතු සමාගම් එකඟතාවයකට

Editor O

ත්‍රිවිධ හමුදාවේ පොදුසමා කාලය අවසන්

Mohamed Dilsad

Leave a Comment