දේශීය

කොවිඩ් – 19 අරමුදලේ ශේෂය මිලියන 900 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබේ.

දෙස් විදෙස් පරිත්‍යාග ශීලින් ගිණුමට දායක වී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

ඡන්ද ලකුණු ප්‍රකාශයට පත්කරයි

Editor O

කොළඹට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment