දේශීය

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 5,212 කට මේ වන විට නඩු පවරා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම මේ වන විට ඇඳිරි නීති කඩ කිරීම සම්බන්ධයෙන් වාහන 13 594ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්

Editor O

රුපියල් බිලියන 10 ක් සොයාගන්න බැරි නම් ඔවුන්ට ආණ්ඩුවේ ඉන්න අයිතියක් නෑ – අනුර කුමාර

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි….?

Editor O

Leave a Comment