දේශීයප්‍රමුඛ පුවත 1

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

(UTV | කොළඹ ) – අද (12) සිට මෙම වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි වෙත ඇතුලත් වීමට නියමිත සිසුන්ට ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පාසල් සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වෙයි.

www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඊට අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් සඳහා අයදුම්පත් යොමු කළ හැකි අතර සියළුම අයදුම්පත් ජුනි මස 12 වනදාට පෙර යොමු කළ යුතු බව සඳහන්ය.

Related posts

සහරාන් සමඟ සම්බන්ධය පිළිබඳව ඇමති හකීම් ප්‍රකාශය

Mohamed Dilsad

‘ෆොනී’ අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවති

Mohamed Dilsad

නීති විරෝධීව මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment