දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

නරේන්ද්‍ර මෝදිගෙන් අගමැතිට දුරකථන ඇමතුමක් [RELEASE]

Mohamed Dilsad

හිටපු අගමැතිගෙන් පාස්කු ප්‍රහාර පිළිබඳ CIDයට ප්‍රකාශයක්

Mohamed Dilsad

රාජකාරී අවශ්‍යතාවයන්ට පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment