දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (11) පස්වරු 04.30 ට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේ දී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදී කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයට ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව ව්‍යවස්ථාව සභාව පසුගිය 23 වන දා රැස්විය.

Related posts

රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ප්‍රදානයට දින නියම කෙරේ

Mohamed Dilsad

ඒකාබද්ධ සේවා 7 ක බඳවා ගැනීමට එකම විභාගයක්

Mohamed Dilsad

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment