දේශීය

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

(UTV | කොළඹ ) – අද (11) සිට දිවයිනේ සියලූම තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘතව පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කරයි.

එබැවින් ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමේ අවස්ථාව හිමිවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

රාජ්‍ය සේවයේ වැය බර ගැන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

Mohamed Dilsad

Leave a Comment