විදෙස්

ඩමස්කස් ගුවන්තොටුපලේ විශාල පිපිරීමක්

(උදයම්,සිරියාව)  – සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.මෙම පිපිරීමට පෙර විශාල ගින්නක් හටගෙන ඇත.

එම පිපිරීම ඉතා විශාලයි.ඒක තදින් දැනුණු බව එංගලන්ත නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී රාමි අබ්දෙල් රහ්මාන් මහතා පවසා තිබේ.

එම පිපිරීමෙන් මෙතෙක් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Related posts

චීනයේ වුවාන් නගරයේ පොදු ප්‍රවාහන සේවය ඇණහිටී

Mohamed Dilsad

සෙනසුරු ග්‍රහයාගේ පුදුමාකාර ඡායාරූපයක්

Mohamed Dilsad

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment