දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් හෙට (11) දිනයේ දී පැවැත්විමට නියමිතව තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ මැතිවරණ  කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිලධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මීට අමතරව සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන අගහරුවාදා මැතිවරණ කොමිසමට කැදවා තිබේ.

එහිදි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Related posts

දුම්රිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට ස්ථානාධිපතිවරුන් විරුද්ධ වෙයි

Mohamed Dilsad

අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන්න පොලීසියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Editor O

Leave a Comment