විදෙස්

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායන සීමා අඛණ්ඩව පැවතුනහොත් බ්‍රසීලයේ සුපිරි වෙළඳසල් පද්ධතිය බිඳ වැටෙනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබේ.

එමගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක්ද ඇති විය හැකි බව බ්‍රසීල රජයේ මතයයි.

නිරෝධායන නීති ළිහිල් කිරීමට අවසර ඉල්ලා ඔවුන් අධිකරණය හමුවට ද ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කොරෝනා සීඝ්‍රයෙන් පැතිර යන බ්‍රසීලයෙන් මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් ගණන එක් ලක්ෂ 46 දහසකට අධිකයි.

Related posts

ඉන්දියාවේ පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

Leave a Comment