විදෙස්

කොරෝනාවෙන් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට ඉතාලියයි

(UTV | ඉතාලිය) – කොරෝනා වෛරසය ආසාදිතයින් වැඩිම පිරිසක් මියගිය යුරෝපීය රට බවට ඉතාලිය පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මේ දක්වා කාලය තුළ එරටින් පුද්ගල මරණ 30,201ක් වාර්තා වන අතර කොරෝනා ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ 17,185 දෙනෙකු වන බවයි.

යුරෝපීය රටවල් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති දෙවන රට බවට ස්පාඤ්ඤය පත්ව ඇති තිබේ.

ඒ කොවිඩ් ආසාදිත මරණ 26,299ක් වාර්තා වීමත් සමඟයි.

Related posts

කොරෝනාවෙන් ඇතිවූ බලපෑමට ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

Mohamed Dilsad

ට්‍රම්ප් සහ කිම් නායකයින් අතර සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

හොංකොං විශ්ව විද්‍යාලයක විරෝධතා උත්සන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment