දේශීයව්‍යාපාරික

සඳුදා සිට කොටස් වෙළඳ පොළ විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කොටස් වෙළඳ පළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කරයි.

කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොටස් වෙළඳ පොළ ද මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබේ.

Related posts

අපනයන ආදායම වැඩිකරගෙන, විදේශ සංචිත ඉහළ දමා නොගතහොත් රටේ ආර්ථිකය යළි අර්බුධයකට ගමන් කරාවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ඖෂධ පාර්සල් 11,765 ක් නිවෙස් වෙතට බෙදා අවසන්

Mohamed Dilsad

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment