දේශීය

රාජකාරී අවශ්‍යතාවයන්ට පමණක් ලංගම බස් රථ යෙදවීමට තීරණයක්

(UTV | කෝවිඩ් -19) – මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසන ආකාරයට ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර තිබේ.

එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇඳිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සුදානම් කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

Related posts

ඉමිතියාස් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

Editor O

කොරෝනා අවදානම පහව යනතුරු පොලිස් භාරයට ගත් වාහන ලබා නොදෙයි

Mohamed Dilsad

චාමර සම්පත් යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment