දේශීය

කොරෝනා අවදානම පහව යනතුරු පොලිස් භාරයට ගත් වාහන ලබා නොදෙයි

(UTV | කොළඹ) – ඇදිරී නිතිය උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාලව පොලිස් භාරයට ගැනෙන කිසිදු මෝටර් රථයක් කොරෝනා වෛරස අවදානම පහව යනතුරු යළි ඒවායේ හිමිකරුවන්ට භාර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

සජබ සහ එජාප නායකයින්ට, අනුර යාපාගෙන් සැර ප්‍රකාශයක්

Editor O

හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

Editor O

කොළොන්නාව හෙල්ලු වෙඩිල්ල

Mohamed Dilsad

Leave a Comment